Lent Season Episode #20

Today Jesus teaches us about the power of seeing. In life what you see and how you see it matters. It determines the whole course of your life. Don’t see things with the natural eye, it will intimidate you, bring you fear and cause you to fail. The key to success in life is in seeing; seeing the promise of God right before your eyes.

අද ජේසු දෙවියන්වහන්සේ දැකීමේ බලය ගැන අපට කියා දෙය්. ඔබේ ජීවිතයතුල ඔබ දකින්නේ කුමක්ද, ඔබ ඔබේ ජීවිතය දෙස බලන්නේ කෙසේද යන කරුණ ඔබට බලපාය්. ඔබේ ජීවිතය දෙස ස්වබාවික ඇසින් නොබලන්න, එය ඔබතුල බිය, සසල බව ඉස්ථාපනය කර ඔබ පරාජිත ජීවිතයකට ඇද දමය්. සාර්ථක ජීවිතයකට දොරටුව වන්නේ දෙවියන්වහන්සේ අපගේ ජීවිතයට දී ඇති පොරොන්දුව හරහා ඔබගේ ජීවිතය තුළ දෙවියන්වහන්සේ දකීමය්.