Category Archives: Sinhala

Lent Season Episode #8

Don’t let your problem turn you into a worrier; instead become a warrior for the cause of others. Lift your pain into the heart of God and intercede for those who maybe in similar situations. Very soon your Babylon will become the house of God that radiates a supernatural breakthrough not just for yourself but also in the lives of others.

ඔබේ අරගලයට ඔබව මැසිවිලි නගන්නෙක් බවට පත්කරනවට වඩා ඒ අරගලය හරහා අන් අය වෙනුවෙන් දෙවියන්වහන්සේට යාච්ඤාවෙන් අතරමැදි වන්නෙකු වන්න. ඔබගේ වේදනාව දෙවියන්වහන්සේට ඔසවන අතරතුර එවැනිම වේදනාවන් තුලින් ගමන් කරන අන් අය වෙනුවෙන් යාච්ඤාවෙන් මැදිහත් වන්න, එසේ කරනවිට ඔබ ගමන් කරන බැබිලෝනියානු අත්දැකීම දෙවියන්වහ්සේ ගෘහයේ අත්දැකීමක් බවට පත්වනු නිසැකය්, ඔබේ අමිහිරි අත්දැකීම දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයටත් අන් අයගේ ජීවිතවලටත් ආශිර්වදක් බවට හරවා උන්වහසේගේ අද්විතීය බලය අත්දකින ජීවිත බවට පත්කරනු ඇත.

 

Lent Season Episode #5

Too often we limit God’s presence in our lives to a miracle. When we don’t see a sign we quickly come to a conclusion that he has abandoned us. We start believing that we are left alone in this big wild world. But the Lord says that sometimes the only sign we need is the assurance of his word. When he says that he is always with us, He is always with us!. Even when we don’t see a visible sign that proves his presence, we should not lose hope because He is true to his word.

බොහෝවිට අපි අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ වැඩ සිටීම ප්‍රාතිහාර්යකට සීමා කරය්. අපිට උන්වහන්සේගෙන් සලකුණක් නොලැබු  පමණින් අප උන්වහන්සේ අප අත්හැර ඇති බවට තීරණය කිරීමට ඉක්මනින් පෙලබෙය්. අප මේ විශාල වියරු ලොව තුල තනිවී ඇති ලෙස සිතීමට පටන් ගනිය්. නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ සමහරවිට අපට අවශ්‍ය වන එකම සලකුණ වන්නේ උන්වහසේගේ වචනයේ සුරක්ෂිතභාවයය්. “මම සැමවිට ඔබ සමගය්” ලෙස උන්වහන්සේ පවසනවිට උන්වහන්සේ අප සමගය්! අපට උන්වහන්සේගේ වැඩ සිටීම එත්තුගැන්වීමට කිසිම සලකුණක් දක්නට නොලැබුනත්, අප බලාපොරොත්තු අත්නොහරගත යුතුය් මන්ද උන්වහන්සේ සැමවිටම උන්වගන්සේගේ වචනයට පක්ෂපාතිවන බැවිනි.

Lent Season Episode #4

All of us live in prisons. Our fears, our thoughts, our past; all of these cripple us and stop us from experiencing the power of God. Due to our limited ways and thoughts, we often fail to provide fertile ground for the word of God to bear fruit. Today let’s come out of our prisons, and allow Gods word to manifest his Love, Mercy, and Grace in our lives.

අපි සියල්ලෝම සිර කුටි තුල ජීවත් වෙති. අපේ සිත් තුල ඇති  බිය, සිතුවිලි, අපේ අතීතය මේ සියලු දේ දෙවියන්වහන්සේගේ  ආදරයේ බලය අත්දැකීමට ඇති හැකියාව වලකාලය්. අප තුල ඇති සීමිත පිළිවෙත් හා සිතුවිලි නිසා අපගේ ජීවිතවල දෙවියන්වහන්සේගේ වචනය පලදරණ තෝතැන්නක් සැකසීමට අප අසමත්වෙය්. අද අපි අපගේ සිරකුටි වලින් එලියට ඇවිත් දෙවියන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේගේ ආදරය, කරුණාව සහ අනුග්‍රහයෙන් පිරි ජීවිතයකට අතුලුවෙමු.

Lent Season Episode #3

The only way to become Holy as God is by stop looking at other people but instead gaze our eyes on the Lamb who gave up his life for love itself. When we look at Jesus we begin to realize that He has embraced me with the fire of His love, regardless of my shortcomings. Through this my heart will explode with love for others.

අපට දෙවියන් වහන්සේ ලෙසම ශුද්ධ විය හැක්කේ අන් අය දෙස නොබලා අපගේ දෑස් ආදරය වෙනුවෙන්ම දිවි පිදු බැටළු පොතකයනෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසට හරවා ගැනීමෙනි. අප ජේසු දෙස බලන විට අපට වැටහී යන්නේ වටිනාකමක් නැති, දුර්වල අප උන්වහන්සේ උන්වහ්සේගේ උණුසුම් ආදරයෙන් වෙලාගෙන ඉන්නා බවය්. උන්වහන්සේගේ ඒ ආදරයෙන් පිරුණු අප හරහා අප වටා සිටින අන් අයටත්, අවට පරිසරයටත් ඒ ආදරය ගලායය්.

Lent Season Episode #2

Today, the Lord is inviting you to fast from of doing things “your way” and allow Him to take over your struggle. We are called to let go of our ways of dealing with problems and people. When you do this you will soon realize that your problem will transform into a celebration because Jesus himself is facing the problem for you.

අද දෙවියන් වහන්සේ අපේ උත්සාහයෙන්, අපේ මාර්ග වලින් , අපේ උත්තර සෙවීමෙන් ඈත් වී උන්වහන්සේට ඔබගේ අරගලය බාරදීමට ආරාධනා කරය්. ප්‍රශ්න හා පුද්ගලයන් සමග අපේම උත්සාහයෙන් ගැටීම අත්හැර දමන්නටත් එසේ කරන විට ජේසු ඔබ වෙනුවෙන් මුහුණ දී ඔබගේ අරගලය ඔබටම ආශිර්වාදයක් බවට පෙරලන බව ඔබට වැටහී යනු ඇත.

Lent Season Episode #1

Today Lalith Perera teaches the importance of Listening to the voice of God. We may be fulfilling our religious obligations perfectly and may have very high “knowledge” about our religion, but the question we need to ask ourselves is, how well do we know God? Or about the unconditional love He has for us. In the coming 40 days, we will continue to learn the methods of listening to the voice of God and thereby enter into a life that is empowered by supernatural anointing.

අද දින ඉගැන්වීම තුල දෙවියන් වහන්සේගේ හඬට සවන්දීමේ වැදගත්කම කියා දෙය්.  අපට අපගේ ආගම ගැන මනා දැනුමක් තිබීමට හැකි අතර, අපගේ එදිනදා ආගමික කටයුතු ඉතාමත් ඉහලින් සිදුකරනවා විය හැක, නමුත් අපි අපගෙන්ම ඇසියයුතු ප්‍රශ්නය වන්නේ අපි දෙවියන් වහන්සේ කෙතරම් හොඳින් අඳුනනවාද ? උන්වහන්සේගේ අප්‍රමාණ ආදරය කෙතරම් හොඳින් දන්නවාද ? ඉදිරි දින 40 තුල අපි දෙවිවහන්සේගේ හඬ ඇසීමේ ක්‍රමවේද ඉගනගැනීම තුලින් අද්විතීය බලයෙන් පිරුණු ජීවිතයකට ඇතුළු වෙමු.