Lent Season Episode #15

What other nation is so great as to have their gods near them the way the Lord our God is near us whenever we pray to him?- Deuteronomy 4:7

Your God is not distant, He is very near. Lean on him, and wait upon him. He will transform you from within and take you to wholeness. He will make you rise up on eagle’s wings and give you the power to obey his laws.

ඔබගේ දෙවියන්වහන්සේ ඔබගෙන් ඈත්වී නැත, උන්වහන්සේ ඔබගේ ළගින්ම වැඩසිටිය්. උන්වහන්සෙට තුරුළු වන්න, උන්වහන්සේ තුල රැඳෙන්න. උන්වහන්සේ ඔබ පරිපුරණත්වයට ඔසවනු ඇත. රජාලියෙකුගේ තටුමත ඔසවා, උන්වහන්සේගේ අණ-පනත් වලට කීකරු වීමට ඔබව ශක්තිමත් කරනු ඇත.

Lent Season Episode #9

The remedy for hypocrisy is that it is enough that your heavenly Father sees what you do. When we begin to experience God the Father’s love for us, his providence and his good will toward us, then we become less concerned with what others think. We begin to come down off the stage and be less concerned for the approval of men and more focused on and then satisfied with the approval of God.

අපි පිටතින් කෙසේ ජීවත් වුවත් අපගේ ඇතුලාන්තය දෙවියන්වහන්සේ දකිය්. දෙවියන්වහන්සේගේ හදවතේ අප කෙරෙහි ඇති ආදරය, ආරක්ෂාව සහ යහ අරමුණ අපි ඇතුලතින් අත්දකින විට අන් අය අප ගැන සිතන්නේ කුමක්දය් යන බිය අප තුලින් තුරන්වයය්. අපි අනුන්ගේ ප්‍රසාදය, ප්‍රසංසාව තුල සංතෘප්තිය  නොසොයා දෙවියන්වහන්සේගේ ප්‍රසාදය, ප්‍රසංසාව  ලැබීමට ප්‍රියකරය්

Lent Season Episode #8

Don’t let your problem turn you into a worrier; instead become a warrior for the cause of others. Lift your pain into the heart of God and intercede for those who maybe in similar situations. Very soon your Babylon will become the house of God that radiates a supernatural breakthrough not just for yourself but also in the lives of others.

ඔබේ අරගලයට ඔබව මැසිවිලි නගන්නෙක් බවට පත්කරනවට වඩා ඒ අරගලය හරහා අන් අය වෙනුවෙන් දෙවියන්වහන්සේට යාච්ඤාවෙන් අතරමැදි වන්නෙකු වන්න. ඔබගේ වේදනාව දෙවියන්වහන්සේට ඔසවන අතරතුර එවැනිම වේදනාවන් තුලින් ගමන් කරන අන් අය වෙනුවෙන් යාච්ඤාවෙන් මැදිහත් වන්න, එසේ කරනවිට ඔබ ගමන් කරන බැබිලෝනියානු අත්දැකීම දෙවියන්වහ්සේ ගෘහයේ අත්දැකීමක් බවට පත්වනු නිසැකය්, ඔබේ අමිහිරි අත්දැකීම දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයටත් අන් අයගේ ජීවිතවලටත් ආශිර්වදක් බවට හරවා උන්වහසේගේ අද්විතීය බලය අත්දකින ජීවිත බවට පත්කරනු ඇත.