Lent Season Episode #9

The remedy for hypocrisy is that it is enough that your heavenly Father sees what you do. When we begin to experience God the Father’s love for us, his providence and his good will toward us, then we become less concerned with what others think. We begin to come down off the stage and be less concerned for the approval of men and more focused on and then satisfied with the approval of God.

අපි පිටතින් කෙසේ ජීවත් වුවත් අපගේ ඇතුලාන්තය දෙවියන්වහන්සේ දකිය්. දෙවියන්වහන්සේගේ හදවතේ අප කෙරෙහි ඇති ආදරය, ආරක්ෂාව සහ යහ අරමුණ අපි ඇතුලතින් අත්දකින විට අන් අය අප ගැන සිතන්නේ කුමක්දය් යන බිය අප තුලින් තුරන්වයය්. අපි අනුන්ගේ ප්‍රසාදය, ප්‍රසංසාව තුල සංතෘප්තිය  නොසොයා දෙවියන්වහන්සේගේ ප්‍රසාදය, ප්‍රසංසාව  ලැබීමට ප්‍රියකරය්

Lent Season Episode #8

Don’t let your problem turn you into a worrier; instead become a warrior for the cause of others. Lift your pain into the heart of God and intercede for those who maybe in similar situations. Very soon your Babylon will become the house of God that radiates a supernatural breakthrough not just for yourself but also in the lives of others.

ඔබේ අරගලයට ඔබව මැසිවිලි නගන්නෙක් බවට පත්කරනවට වඩා ඒ අරගලය හරහා අන් අය වෙනුවෙන් දෙවියන්වහන්සේට යාච්ඤාවෙන් අතරමැදි වන්නෙකු වන්න. ඔබගේ වේදනාව දෙවියන්වහන්සේට ඔසවන අතරතුර එවැනිම වේදනාවන් තුලින් ගමන් කරන අන් අය වෙනුවෙන් යාච්ඤාවෙන් මැදිහත් වන්න, එසේ කරනවිට ඔබ ගමන් කරන බැබිලෝනියානු අත්දැකීම දෙවියන්වහ්සේ ගෘහයේ අත්දැකීමක් බවට පත්වනු නිසැකය්, ඔබේ අමිහිරි අත්දැකීම දෙවියන්වහන්සේ ඔබේ ජීවිතයටත් අන් අයගේ ජීවිතවලටත් ආශිර්වදක් බවට හරවා උන්වහසේගේ අද්විතීය බලය අත්දකින ජීවිත බවට පත්කරනු ඇත.

 

Lent Season Episode #5

Too often we limit God’s presence in our lives to a miracle. When we don’t see a sign we quickly come to a conclusion that he has abandoned us. We start believing that we are left alone in this big wild world. But the Lord says that sometimes the only sign we need is the assurance of his word. When he says that he is always with us, He is always with us!. Even when we don’t see a visible sign that proves his presence, we should not lose hope because He is true to his word.

බොහෝවිට අපි අපගේ ජීවිතයේ දෙවියන්වහන්සේගේ වැඩ සිටීම ප්‍රාතිහාර්යකට සීමා කරය්. අපිට උන්වහන්සේගෙන් සලකුණක් නොලැබු  පමණින් අප උන්වහන්සේ අප අත්හැර ඇති බවට තීරණය කිරීමට ඉක්මනින් පෙලබෙය්. අප මේ විශාල වියරු ලොව තුල තනිවී ඇති ලෙස සිතීමට පටන් ගනිය්. නමුත් දෙවියන්වහන්සේ පවසන්නේ සමහරවිට අපට අවශ්‍ය වන එකම සලකුණ වන්නේ උන්වහසේගේ වචනයේ සුරක්ෂිතභාවයය්. “මම සැමවිට ඔබ සමගය්” ලෙස උන්වහන්සේ පවසනවිට උන්වහන්සේ අප සමගය්! අපට උන්වහන්සේගේ වැඩ සිටීම එත්තුගැන්වීමට කිසිම සලකුණක් දක්නට නොලැබුනත්, අප බලාපොරොත්තු අත්නොහරගත යුතුය් මන්ද උන්වහන්සේ සැමවිටම උන්වගන්සේගේ වචනයට පක්ෂපාතිවන බැවිනි.

Lent Season Episode #4

All of us live in prisons. Our fears, our thoughts, our past; all of these cripple us and stop us from experiencing the power of God. Due to our limited ways and thoughts, we often fail to provide fertile ground for the word of God to bear fruit. Today let’s come out of our prisons, and allow Gods word to manifest his Love, Mercy, and Grace in our lives.

අපි සියල්ලෝම සිර කුටි තුල ජීවත් වෙති. අපේ සිත් තුල ඇති  බිය, සිතුවිලි, අපේ අතීතය මේ සියලු දේ දෙවියන්වහන්සේගේ  ආදරයේ බලය අත්දැකීමට ඇති හැකියාව වලකාලය්. අප තුල ඇති සීමිත පිළිවෙත් හා සිතුවිලි නිසා අපගේ ජීවිතවල දෙවියන්වහන්සේගේ වචනය පලදරණ තෝතැන්නක් සැකසීමට අප අසමත්වෙය්. අද අපි අපගේ සිරකුටි වලින් එලියට ඇවිත් දෙවියන්වහන්සේගේ වචනය තුලින් උන්වහන්සේගේ ආදරය, කරුණාව සහ අනුග්‍රහයෙන් පිරි ජීවිතයකට අතුලුවෙමු.

Lent Season Episode #3

The only way to become Holy as God is by stop looking at other people but instead gaze our eyes on the Lamb who gave up his life for love itself. When we look at Jesus we begin to realize that He has embraced me with the fire of His love, regardless of my shortcomings. Through this my heart will explode with love for others.

අපට දෙවියන් වහන්සේ ලෙසම ශුද්ධ විය හැක්කේ අන් අය දෙස නොබලා අපගේ දෑස් ආදරය වෙනුවෙන්ම දිවි පිදු බැටළු පොතකයනෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසට හරවා ගැනීමෙනි. අප ජේසු දෙස බලන විට අපට වැටහී යන්නේ වටිනාකමක් නැති, දුර්වල අප උන්වහන්සේ උන්වහ්සේගේ උණුසුම් ආදරයෙන් වෙලාගෙන ඉන්නා බවය්. උන්වහන්සේගේ ඒ ආදරයෙන් පිරුණු අප හරහා අප වටා සිටින අන් අයටත්, අවට පරිසරයටත් ඒ ආදරය ගලායය්.